උතුරේ සංවර්ධනයට උතුරේ ජනතාවම බාධාවක් – රාධක්‍රිෂ්ණන්

උතුරේ ජනතාවගේ සංවර්ධනයට උතුරේ ජනතාවම බාධාවක් ලෙස සිටින බවත්, පළමු අදියරයදී 182 දෙනෙකුට පත්වීම් ලබාදිමට විරෝධය පළ කිරීම පිළිගත නොහැකි බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ. උතුරු පළාතේ ස්වේච්ඡා ගුරුවරුන්ට දෙවන අදියරයදී පත්වීම් ලබාදීම සම්බන්‍ධයෙන් ඊයේ දින අධ්‍යාපන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙහි … Continue reading උතුරේ සංවර්ධනයට උතුරේ ජනතාවම බාධාවක් – රාධක්‍රිෂ්ණන්